සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගය-2022

සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගය-2022
ජාතික වටයේ තරග සදහා සිසු සිසුවියන් කැදවීම

අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව මගින් 2022 වසරේ පවත්වනු ලබන උක්ත තරගය සදහා ඉදිරිපත් වූ අප විද්‍යාලයේ S.H.D.චිනිදු කෂ්මික ශිෂ්‍යයා අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.

Latest News