පාසලේ දැක්ම
" දකුණු ලක විශිෂ්ඨතම පාසල බවට පත්වීම."
පාසලේ මෙහෙවර
“අනාගත අභියෝග ජය ගත හැකි සදාචාර සම්පන්න සමබර පෞරුෂයකින් යුත් පුද්ගලයෙක් ලොවට දායාද කිරීම සදහා ජාතික පොදු අරමුණු ඉලක්ක කරගත් අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුණතා සාක්ෂාත් කර ගැනීමට නවීන තාක්ෂණය උපයෝගී කරගත් ඵලදායී ඉගෙනුම් අත්දැකීම් ලබා දීම” අපගේ මෙහෙවර වන්නේය. |