| පාසල ආරම්භ වූ දිනය | 1949 ජනවාරි 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1949 ජනවාරි 04 |
| පාසල් වර්ගය | 1C |
| සංගණන අංකය | 07362 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 02 පර්චස් 24 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දෙවිනුවර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දෙවිනුවර |
| ග්‍රාම සේවක වසම | තලල්ල උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 439 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 37 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1268 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 70 |
| පාසලේ වර්ණය | මෙරූන්,තද කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ