6-11 ශ්‍රේණි සදහා විෂය මාලාව පහතින් දැක්වේ,
-
6 සිට 9 ශ්‍රේණි දක්වා ප්‍රධාන විෂය මාලාවන්
- සිංහල
- බුද්ධාගම
- ඉංග්‍රිසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යනය
- සෙෘඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා
- දෙමළ
- සෙෘන්දර්ය විෂයන් - චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කාලාව
-
10 සිට 11 ශ්‍රේණි සදහා විෂය මාලාව පහතින් දැක්වේ,
-
ප්‍රධාන විෂය මාලාව
- සිංහල
- බුද්ධාගම
- ඉංග්‍රිසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
-
කාණ්ඩ විෂය මාලාව
|
|
|||||
| I කාණ්ඩය | භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යනය | ව්‍යාපාරය හා ගිණුමීකරණය | __ | __ |
| II කාණ්ඩය | චිත්‍ර | නැටුම් | සංගීතය | නාට්‍ය හා රංග කාලාව | සිංහල හා සාහිත්‍ය රසාස්වාදය |
| III කාණ්ඩය |
I.C.T. |
සෙෘඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
ගෘහ ආර්ථික විද්‍යාව | කෘෂි තාක්ෂණ විද්‍යාව | __ |
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල | ආර්ථික විද්‍යාව | සංගිතය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | චිත්‍ර | නැටුමි |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | |