(+94) 412266064
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thalalla North Dharmavijaya M.V.

මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය (ජාතික පාසල)

Matara Zone

  • Register
  • Login
Thalalla North Dharmavijaya M.V.

මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය (ජාතික පාසල)

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

පාසලේ දැක්ම

නිපුණතා සපිරි පූර්ණ මිනිසෙකු ලොවට දායාද කිරීම.


පාසලේ මෙහෙවර

නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා ඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවුඩය

දකුණු ලක විශිෂ්ටතම පාසල බව‍ට පත් විමේ දැක්ම යථාර්ථයක් කර ගැනීම සදහා පෙළ ගැසෙන මාර/තලල්ල උතුර ධර්ම විජය ම.වි. ආරම්භභයේ සිට අද දක්වා ම වෙනස් වූ සමාජ පරිසරවලින් පැමිණෙන දරුවන්ගේ නිපුණතා සංවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගනිමින් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරමින් සිටියි.
පාසලක අභිමානය හා ආවේණික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් , යහපත් පාසල් සංස්කෘතියක් ගොඩනැංවීම සදහා නිරවුල් දැක්ක් ඔස්සේ රටට වැඩදායී නිර්මාණශීලි අනාගත පරපුරක් බිහි කිරිමේ ප්‍රයන්තය සඵල වේවායි ප්‍රර්ථනා කරමි.

           S.S. හතරසිංහ

           (නි:විදුහල්පති ප්‍රාථමික) 

 

 

නියෝජ්‍ය විදුහල්පති පණිවුඩය

                                      මාර/තලල්ල උතුර ධර්මවිජය මහා  විද්‍යාලය දකුණු පළාතේ මාතර දිසාවේ කැකණදුර පුරවරයේ මනරම් භූමියක පිහිටි ජනප්‍රිය පාසලකි.වර්තමානය වන විට මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  1268 පමණ ඉගෙනුම ලබති. "දකුණු ලක විශිෂ්ටතම පාසල වීම" යන දැක්ම තේමා කරගනිමින් අධ්‍යාපන  ක්‍රියාවලිය මෙහෙයවන අප පාසල මේ වනවිට ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත්වි්‍ ඇත. අධ්‍ාපනික මට්ටමෙන් මෙන්ම ක්‍රිඩා, සෞන්දර්ය , සාහිත්‍ය අංශයෙන් කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ හිමි කරගත් දරුවෝ අප පාසලේ ඉ‌ගෙනුම ලබති. ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමයට වැඩි නැඹුුවක් දක්වා අප පාසල තුළ ශිෂ්‍යනායක මණ්ඩලය,පරිසරභට කණ්ඩායම,‌සෞඛ්‍ය කමිටුව,ශිෂ්‍ය භට කණ්ඩායම ආදිය ඉතා ‌හොදින් ක්‍රියාත්මක වේ.                                                                                                                                                                  විවිධ ආර්ථික ම‌ට්ටම්වල  පසුවන පවුල්වල දරුවෝ අප පාසලේ ඉගෙනුම ලබති. සෑම දරුවෙකුටම සමානාත්මක ව සලකමින් ඔවුන්ගේ රුචි අරුචි කම් තේරුම් ගනිමින්,අධ්‍යාපනික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අප පාසලේ ගුරු මණ්ඩලය කැපවී සිටි. පාසලෙහි උපදේශන හා මාර්ගෝපදේශ ඒකකය මගින් දරුවන්ගේ ගැටලු හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රති‍‍පෝෂණ ලබා දීමට නිරතුරුවම සිදුවේ. මේ අයුරින් අධ්‍යාපනික ක්‍රියාවලිය සිදුවන අතරතුරට ශිෂයන්ගේ විනය හා පෞරුුුෂය වර්ධනය කිරීම සදහා ද අි නිරතුරුව ම ඇප කැප වී සිටිමු. මේ ආකාරයට පාසලේ නව දැක්මක්, නව වැඩසටහනක් සහ නවමු අද්දැකීම් සමග දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන අතර දැක්ම කරා ළගා වීම අපගේ අරමුණ වේ.                         

  L.B.ඉන්දික ප්‍රියදර්ශන                                                                                      (නි.විදුහල්පති අධ්‍යාපන සංවර්ධන)

 

 

නියෝජ්‍ය විදුහල්පති පණිවුඩය

                                  දරුවන් දරුවන්ම ය, දෙමව්පියන් දරුවන් රජුන් කරන්නට වෙහෙස වේ.ඒ අනුව මනා පෞරුෂයකින් හෙබි දැනුම, ආකල්ප හා කුසලතා සංවර්නධය වූ රටට වැඩදායි යහපත් පුරවැසියෙකු බිහි කිරීම පාසලේ වගකිමයි. පාසැල මනාලියක් නම් ඒ මනාලිය ලස්සන කිරීමට අල්පෙනෙත්තකින් හෝ දායක වීම වැදගත් වේ. මෙය ලියන මාගේත්, අප සියලු දෙනාගේ වගකීම එයයි. තලල්ල උතුර ධර්මවිජය විද්‍යාලයේ දැක්ම හා මෙහෙවර අනුව යමින් 21 වන සියවසට ගැළපෙන සුපිරි නොව සපිරි පාසැලක් බවට පත් කිරීමට මම ඇප කැප වී ක්‍රියා කරන්නෙ. ඔබ.............                                                                                                                                                                                                R.M.විජේරූප                                                                                                                                        (නි.විදුහල්පති විෂය සමගාමී) 

 

 

 

 

 

 

 

Thalalla North Dharmavijaya M.V.

මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය (ජාතික පාසල)

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thlalla North Dharma Vijaya M.V.,kekanadura

: (+94)412266064

: [email protected]

Supported By

© 2026 Thalalla North Dharmavijaya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk