අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ තලල්ල උතුර ගම් ප්‍රදේශයේ ''සිරි දහම් රැකි පාසල ''නමින් ආරම්භ කළ අප පාසල වර්තමානයේ තලල්ල උතුර ධර්ම විජය මහා විද්‍යාලය ලෙසින් නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කිිිිරිමට සමත් වු කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මාතර කලාපයේ පාසල් 1 C වර්ගයේ පාසල් අතර ජාතික පාසල් තරමටම රජයේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමක ඇති අතර විෂය සමගාමි ක්‍රියාකාරකම් මගින්ද විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්නා පාසලකි.











