විද්‍යාව හා තාක්ෂණ විෂය ධාරාව යටතේ සිසු දරැවන්‌ගේ නිර්මාණශීලි කෞශල්‍ය ඔප් නැන්විමේ අරමුණින් සංවිධනය කරන ලද සංගමයක් ලෙස නව නිපයුම් හදුන්වාදිය හැක. මාර/තලල්ල උතුර ධර්ම විද්‍යාලයේ නව නිපයුම් සංගමය මගින් විවිධ වැඩ සටහන් සංවිධනය කර ඇත. මේ යටතේ සිසුන් විවිධ නිර්මාණ කර ඇත.