පාසලේ උදෑසන ආරම්භය සනිටුහන් කරමින් වෙන් කරන ලද පංති වලට අදාල සිසුන් දම්විදු හඩ නමින් පාසල් මාධ්‍ය ඒකකයේ කටයුතු විසිරුවා හරිනු ලබයි. විදුහල සම්බන්ධව විවිධ වූ ප්‍රවෘත්ති නිවේදන කටයුතු විෂේෂ වූ දිනයන්ට අදාල වැඩසටහන් නිර්මාණාත්මකව සකස් කර මාධ්‍ය ඒකකයේ සිසුන් විසින් ඉදිරිපත් කරනු ලබයි.
කවි, සින්දු ආදි වු නිර්මාණාත්මක කුසලතා වලින් ඉදිරිපත් කිරිමේ හැකියාවෙන් පිරිපුන්ව සාර්ථක දරැවන් පිරිසක් බිහි කිරිමට මෙම මාධ්‍ය ඒකකය පාසලට මහගු සේවාවක් ඉටු කරයි.