![]() |
පරිසර නියමුවා යනු මානව හිතවාදී නෙතකින් අවට පරිසරය කෙරෙහි නිරන්තර කැප වන මනා පෞරුෂයකින් පිරිපුන් චරිතයකි. පරිසරය සුරක්‌ෂිත කිරීමෙහි ලා නව මං සොයන නියමුවන් තෝරා ගැනීම හා ඔවුන් කණ්‌ඩායම්ගත කිරීම නිලධාරීන්ගේ අධීක්‌ෂණය යටතේ සිදු වෙයි. මෙහි දී 6 ශ්‍රේණියෙන් ඉහළ අධ්‍යාපනය ලබන පරිසර නියමු කණ්‌ඩායමට සිසුන් බදවා ගැනේ
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |








