(+94) 412266064
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thalalla North Dharmavijaya M.V.

මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය (ජාතික පාසල)

Matara Zone

  • Register
  • Login
Thalalla North Dharmavijaya M.V.

මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය (ජාතික පාසල)

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

සමාජ හා සංගම්

පාසලේ දැක්ම

නිපුණතා සපිරි පූර්ණ මිනිසෙකු ලොවට දායාද කිරීම.


පාසලේ මෙහෙවර

නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා ඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.

Toggle navigation
  1. Home
  2. සමාජ හා සංගම්
  3. Sinhala Literary Association

Sinhala Literary Association

සාහිත්‍ය සංගමය-2022

මෙතෙක් පැවති අර්බුදකාරී තත්වය නිසා අඛණ්ඩව සාහිත්‍ය සංගමය පවත්වා ගෙන යාමට නොහැකි වූව ද, 2022 වර්ෂය සදහා අඛණ්ඩව සාහිත්‍ය සංගමය  පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇත. ඒ අනුව විද්‍යාලීය සාහිත්‍ය සංගමය සම්බන්දයෙන් පහත සඳහන් කරුණු යටතේ ඉදිරියට පවත්වා ගෙන යාමට නියමිතය .

  1. සෑම මසකම පළමුවන සිකුරාදා දින සාහිත්‍ය සංගමය පැවැත්වීම.  
  2. 6-9 ශ්‍රේණි කණිෂඨ සාහිත්‍ය සංගමය ලෙසත් 10-13 ශ්‍රේණි ජේෂ්ඨ සාහිත්‍ය සංගමය ලෙසත් පවත්වා ගෙන යාම.
  3. සාහිත්‍ය සංගමය පැවැත්වෙන සෑම දිනයක්ම කිසියම් තේමාවක් අනුව පැවැත්වීම.
  4. ශිෂ්‍ය දකෂතා ඔප් නැන්වීමේ අරමුණින් කථික, ගායනා, නාට්‍ය, වැඩසටහන් සංවිධානය කිරීම.
  5. ගී රස විදිින වැඩසටහන් දිනපතා සමිතිවල ක්‍රියාත්මක වීම.
  6. සිසුන් වැඩි දෙනෙකුට අවස්ථාව ලබා දීමේ අරමුණින් විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
Thalalla North Dharmavijaya M.V.

මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය (ජාතික පාසල)

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thlalla North Dharma Vijaya M.V.,kekanadura

: (+94)412266064

: [email protected]

Supported By

© 2026 Thalalla North Dharmavijaya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk